Follow me on Twitter RSS FEED

Ayrton Senna Beyond the Speed of Sound.

Posted in
මතකද මගේ දෙවනි පෝස්ට් එක?? Ayrton Senna ගැන විස්තරයක් තිබ්බේ. මම ඒකේ අන්තිමට කියලා තිබ්බේ Senna ගැන වාර්ථාමය චිත්‍රපටයක් එනවා කියලා. ඔන්න දැන් ඒක Release වෙලා. මම නම් බාගෙන බැලුවා. Torrent වලත් තියෙනවා. Directත් තියෙනවා. මම නම් Direct බාගෙන බැලුවේ. ඔයාලත් කැමතිනම් බාගෙන බලන්න. මේක 1.1 GB විතර තියෙනවා. 100MB කොටස් තමා තියෙන්නේ. ඔක්කොම බාගෙන පස්සේ Join කරගන්න. මේකෙන් සෙනා ගැන නොදන්න කොනෙකුට වුනත් ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි....
මෙන්න ලින්ක් එක...

නොකියා එන මරණය.

Posted in
ස්සෙල්ලා පෝසට් එක පොඩ්ඩක් චාටර් වගේ.. ඒකට ප්‍රතිචාරත් නෑ.:D. තාම බ්ලොග් එක පටන් ගත්තා විතරනේ. ඉතින් මට හිතුනා තව පෝසට් එකක් දාන්න. හ්ම්ම්ම්.. මෙහෙමයි. පහුගිය සතියේ සිකුරාදා අපිට ගොඩක් දුක හිතෙන සිද්ධියක් සිද්ධවුනා. ඒ තමා අපේ වයසේම අපේ ඉස්කොලේ අපේ වසරෙම එකට ඉගෙන ගත්ත සහෝදරයෙක් ජීවිතයෙන් සමුගත්ත එක. ඇත්තටම ඒ මරණයෙන් මගේ හිතට ජීවිතයත් මරණයත් ගැන ගොඩක් දේවල් හිතට ආවා.
ඔහුගේ මරණය සිදුවෙලා තියෙන්නේ
Related Posts Plugin for WordPress, Blogger...