Follow me on Twitter RSS FEED

ඇයයි මමයි ඉංජිනේරිනුයි මේ පොඩි කවියයි...

Posted in

මේ.... හිතට ආපු පොඩි අදහසක්.....

මෑතකදී දුටුවෙමි මම ඇයව... සුදු මැණිකේ....                 
ඇස් යට කලු වී ඇත මුහුණෙද පාට නැත...
පාඩම් කරන සෙයකි ඇය නිදිමරන...
සෑහෙන වෙහෙස පාටකි ඇගෙ දෙනෙත් වල...

මෙහෙම ගියොත්......
සැබෑ වේවි ඇගෙ සිහිනය.. ඉංජිනේරු වාසිටිය...
බොස කපනා මට සිදුවේවි පොල් ගස් බඩ ගාන්නට....
                                      -සිතුවිල්ල (P.J)-

2 comments:

Prabodini said...

dan ithin oyath kohoma hari padam karanna :D

සිතුවිල්ල. said...

හිකිස්... මට ජයවේවා!!!!

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...