Follow me on Twitter RSS FEED

ඇයයි මමයි ඉංජිනේරිනුයි මේ පොඩි කවියයි...

Posted in

මේ.... හිතට ආපු පොඩි අදහසක්.....

Junko Furuta

Posted in
ඔය පින්තූරෙ ඉන්න කෙනාව මාත් මේ ටිකකට කලින් බුකියට ලොග් වෙලා ඉද්දි තමා Page එකක මෙයා ගැන තියෙනවා දැක්කේ. මමත් ටිකක් තිගැස්සිලා ෆොටෝ එක දකිනකොට. මොකද මෙයා ටිකක් සුදු මැණිකේ වගේ.( සුදු මැණිකේ ගැන දන්නැත්තන් මෙතනින් බලන්න) කොහොම කොහොම හරි මෙයාගෙ කතාව ගොඩක් දුක හිතෙන කතාවක්.
Related Posts Plugin for WordPress, Blogger...