Follow me on Twitter RSS FEED

Ayrton Senna Beyond the Speed of Sound.

Posted in
මතකද මගේ දෙවනි පෝස්ට් එක?? Ayrton Senna ගැන විස්තරයක් තිබ්බේ. මම ඒකේ අන්තිමට කියලා තිබ්බේ Senna ගැන වාර්ථාමය චිත්‍රපටයක් එනවා කියලා. ඔන්න දැන් ඒක Release වෙලා. මම නම් බාගෙන බැලුවා. Torrent වලත් තියෙනවා. Directත් තියෙනවා. මම නම් Direct බාගෙන බැලුවේ. ඔයාලත් කැමතිනම් බාගෙන බලන්න. මේක 1.1 GB විතර තියෙනවා. 100MB කොටස් තමා තියෙන්නේ. ඔක්කොම බාගෙන පස්සේ Join කරගන්න. මේකෙන් සෙනා ගැන නොදන්න කොනෙකුට වුනත් ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි....
මෙන්න ලින්ක් එක...

http://300mbunited.blogspot.com/2011/04/ayrton-senna-2010-720p-11gb-sun-fixed.html

ලින්ක් වල අවුලක් තියෙනවා නම් කියන්න. ඕකේ පාස්වර්ඩ් එකක් අහයි. ඒකට 300mbunited කියලා දෙන්න. එහෙනම් ඔක්කොටම ජයවේවා.

0 comments:

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...